ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට යවා තිබූ ලිපි 3 තමන්ට ලැබෙන්නට සලස්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා එසේ කියද්දී ඊට පිළිතුරු දීමට විපක්ෂනායකවරයා උත්සාහ කළද ඊට පෙර ජනාධිපතිවරයා සබාගැබෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed