ආසියාවේ බලසම්පන්නම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමා රැකගත යුතු ජාතික වස්තුවක් බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.’රනිල් ආසියාවේ ඉන්න බලසම්පන්නම නායකයා! එතුමා රැකගත යුතු ජාතික වස්තුවක්!’ වජිර ගාලු සමුලුවේදී කියයි! Sri Lanka Latest News
නියත වශයෙන්ම 2024 ජනාධිපතිවරණය ඒ මහතා ජයගන්නා බවද අබේවර්ධන මහතා සදහන් කළේය.










