රනිල් ජපන් යන්න කලින් හර්ෂටයි කබීර්ටයි හොඳ ලණුවක් කවලා ගිහින්! I Sri Lanka Latest News

පසුගිය කාලසීමාව පුරාම සමගි ජන බලවේගයට බරපතළ ප්‍රශ්නයක් වී තිබුණේ මුදල් කමිටුවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමි නොවීමය. සජබය මේ බව අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ අවධානයට යොමු කළත් ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විවිධ කතා කියමින් එම ප්‍රශ්නය මගහැරීමට කටයුතු කළේය. අවස්ථා කිහිපයකදීම හර්ෂ ද සිල්වා මහතාද ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද, අවසන් … Continue reading රනිල් ජපන් යන්න කලින් හර්ෂටයි කබීර්ටයි හොඳ ලණුවක් කවලා ගිහින්! I Sri Lanka Latest News