හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිදු කළේ ඩඩ්ලි සිරිසේන කී දේවල් බව හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේය. Sri Lanka Latest News
හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්රමසිංහ මහතා පැරදුණේ ගොවියන්ගේ පැත්ත නොගත් නිසා බවය.










