ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
එම සාකච්ජාවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනකු සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹූරින් සාකච්ජා වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.