අද (10) ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවති හිටපු පළාත් පාලන අයතන ප්රධානීන්ගේ හමුවට කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම නිසා වසර දෙකකට සිරදඩුවම් නියම වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවද අද සහභාගී වී තිබිණි.Sri Lanka Latest News
හිටපු නගරාධිපති තුෂාර සංජීව නියමිත දඩුවම් කාලයට පෙර පෙරේදා දිනයේදී නිදහස් කර තිබිණි.මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ පොහොට්ටුවෙන් ගැලවී ගිය මන්ත්රීවරයකු වූ මහින්දානන්ද අළුත්ගමගේ විසිනි.