බදුල්ලේ විදුලි ව්‍යාපෘතියක් නැවැත්වීමට තමන් කටයුතු කර ඇති බවට පළවූ පුවතක් සම්බන්ධයෙන් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News එහිදී අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නමැත්තා මෙම ප්‍රදේශයේ අක්කර 18ක ඉඩමක් ගෙන ඇති බවත්, ඒ සදහා ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කොට ඇති බවත්ය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed