කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක මහාචාර්ය චරිත හේරත් මැතිතුමා සංවිධාන කරනු ලැබූ පොදුජන පෙරමුණ ඇතුළු වාමාංශික බලවේගයේ ක්‍රියාකාරීන් දහසක පිරිසක් සමග පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමගි ජන බලවේගය සමග එක් වන වැඩසටහන පසුගියදා(2024-09-07) පැවැත්වින. (Sri Lanka Latest News)
මෙම හමුව පන්නල ලෙමන් ග්‍රාස් උත්සව ශාලාවේ පැවති අතර මේ සදහා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සම්බන්ධ විය.