ක්‍රිකට් ආයතනයේ බලපොරයේ ඉන්න අය! තරග පාවා දීමේ සූදුවේ නිරත තැරැව්කරුවෝ! ටීම් එකේ තැන තහවුරු කරගන්න දඟලන ක්‍රීඩකයෝ! ක්‍රිකට් වැට්ටවීමේ කුමන්ත්‍රණය සහ කුමන්ත්‍රණකාරයෝ ගැන ප්‍රමෝද්‍යගෙන් මාර හෙළිදරව්වක්! ඇමැතිවරයාටත් ලොකු චෝදනාවක්! I Sri Lanka Latest News

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කරමින් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් අද දින නිවේදනයක් නිකුත් කොට තිබේ.Sri Lanka Latest News එහිදී ක්‍රිකට් බිද දැමීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු පිරිස් අනාවරණය කිරීමටද ප්‍රමෝද්‍ය පියවර ගෙන ඇත. එම නිවේදනය පහත දැක්වේ.