පාස්කු ප්‍රහාරය මුල් කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී අබූ හින්ද් යනු කව්රුන්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට අලස් මහතා කටයුතු කළේය.