ජනාධිපතිවරයා විසින් ජර්මානු රූපවාහිනී ආයතනයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් තම පක්ෂය සතුටු වන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. Sri Lanka Latest News
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ ජිනීවා වාර්තා අසත්‍ය බවට මහින්ද රාපක්ෂ මහතාගේ සමයේ සිටම තම පක්ෂය දැරූ ස්ථාවරය අද වනවිට රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද පිළිගෙන තිබීම සතුටට කරුණක් යැයි කියාය.










