පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයෙක් දානවා! මහලේකම් සාගර ප්‍රසිද්ධියේ කියයි! VIDEO I Sri Lanka Latest News
ඊළග ජනාධිපතිවරණයට පොහොට්ටුව නියත වශයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News පොලොන්නරුවේ පැවැති රැස්වීමකදී ඒ මහතා කියා සිටියේ එම අපේක්ෂකයා ජයග්‍රාහී අපේක්ෂකයාද වනු ඇති බවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed