අරගලයේ ඉදිරිපෙළ සිටි පියත් නිකේෂලට කොස්වත්තේදී මැර කණ්ඩායමක් වටකරගෙන පහරදෙයි! වාහනයත් කුඩු කරයි! ගහපු මේ මැරයො ටික අඳුනනවද බලන්න! VIDEO

අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල හට කොස්වත්තේදී මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. එහිදී මැරපිරිස පියත් සිටි වාහනයටද පහර දී බරපතළ අලාභ හානි සිදු කොට ඇත. මේ වනවිට පියත් නිකේෂල රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිටී.