විදුලි සංදේශ බද්ද අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 15 ක් දක්වා ඉහළ දමන බව ජාතික විදුලිසංදේශ නියාමන කොමිසම පැවසීය.
මෙම බද්ද මේ දක්වා සියයට 11.25 ක් ලෙස පැවැති අතර බද්ද ඉහළ දැමීමත් සමඟ දුරකථන ගාස්තුව ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.

අද දින සුරේෂ් සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන සත්‍යගග්‍රහයට නාමල් රාජපක්ෂ මහතාද එක්විය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.