සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රවාහන අමාත්‍යංශය මාරු කළ පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිනියගේ හිත තවමත් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩකටයුතු වලට බව පෙනීයයි.
වහාම කි‍්‍රයාත්මක වූ ඇමතිනිය ප‍්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් කැදවා සෞඛ්‍ය අමාත්‍යංශයේ අබලන් වූ ගිලන්රථ 10ක් වහාම අලුත් වැඩියා කොට නිම කරන ලෙස නියෝග කර ඇත.










