අද පැවැති අයවැය විවාදයේදී ජනාධිපතිවරයා විසින් ‘පාර්ලිමේන්තුවේ රගපාන්න එපා. පාරට ගිහින් රගපාන්න…’ යනුවෙන් කළ ප්‍රකාශයකට දැඩි පිළිතුරක් ලබා දීමට විපක්ෂනායකවරයා කටයුතු කළේය.Sri Lanka Latest News එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ රට බංකොලොත් කළ පිරිස පිළිබද කතා කිරීම රගපෑමක්දැයි කියාය. විධායකයට මේ ආකාරයට ව්‍යවස්ථාදායකයට උපදෙස් දිය නොහැකි බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed