චීන මහජන සමූහ ආණ්ඩුව පිහිටුවා වසර 76ක් සැපිරීම නිමිති කර ගෙන කොළඹ සිනමන් ලයිෆ් හෝටලේ පැවැති සංවත්සර උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News
මෙරට චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම සංවත්සර උත්සව අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් පැමිණ සිටියේය.

















