මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් ඇතිව තිබෙන බවත් පසුගිය සති 3ක සිට හමුදාවේ යැයි කියා ගත් දෙදෙනෙක් එම පුදබිමේ සිටියදී සිවිල් ආරක්ෂක නිලධාරින්ට සහ පොලිසියට හසුවී ඇති බවත් මේ නිසා නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් පවතින බවට උන්වහන්සේ විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest … Continue reading මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed