• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට එක තැන පල්වෙන්න පටන් අරන්! මේ ආර්ථික නිහඬ බව දරුණු ආර්ථික කුණාටුවක පෙරනිමිත්තක්! ගැඹුරු පරිවර්තන වෙනසකට නොගියොත් රට ආපහු බංකොලොත් වීම වළක්වන්න බෑ! 2025 යොවුන් ව්‍යාපාර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂනායක සජිත් බරපතළ අනතුරු ඇඟවීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 23, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
රට එක තැන පල්වෙන්න පටන් අරන්! මේ ආර්ථික නිහඬ බව දරුණු ආර්ථික කුණාටුවක පෙරනිමිත්තක්! ගැඹුරු පරිවර්තන වෙනසකට නොගියොත් රට ආපහු බංකොලොත් වීම වළක්වන්න බෑ! 2025 යොවුන් ව්‍යාපාර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂනායක සජිත් බරපතළ අනතුරු ඇඟවීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ හැරවුම් ලක්ෂයක නොව පරීක්ෂණ ස්ථානයක බවත් ලෝක බැංකුව විසින් මේ වන විට අප රටේ ආර්ථික වර්ධනය 3.5% සිට 3.1% දක්වා සංශෝධනය කර ඇති බවත් මෙය යථා තත්ත්වයට පත් වීමක් නොව රට එක තැන පල්වීමක් බවත් මේ සංඛ්‍යාලේඛන ශුභවාදී නොවන නිසා මේ ගැන අප සැලකිලිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වර්තමානයේ අප රටේ ආර්ථිකයේ මේ පවතින සංසුන්භාවය කුණාටුවකට පෙර මුහුදේ පවතින නිහඩතාව වැනි දෙයක් බවත් අප රට තවමත් දැවැන්ත ණය කන්දක සිරවී ඇති බවත් මේ සහන කාලය 2028 වසරේ දී අවසන් වන නිසා එතැන් සිට නැවත වරක් අපට ණය ගෙවීමට සිදුවන බවත් ඒ වෙනුවෙන් අප රටක් ලෙස ගැඹුරු පරිවර්තනාත්මක වෙනසකට මුල පුරන්නේ නැතිනම් නැවත වරක් දෙවැනි වරටත් රට බංකොලොත්භාවයට පත් වන බවත් මේ ඛේදවාචකය සම්බන්ධයෙන් අප දැනුවත්ව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවැති 2025 යොවුන් ව්‍යාපාර සමුළුවේ (Teen Business Summit 2025) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඒම අවස්ථාවට එක්වෙමිනි.

නැවත වරක් රට බංකොලොත්භාවයට පත් වීමට ඉඩ නොදී මේ මොහොතේ සිට අප නැගී සිටිය යුතු බවත් ඒ සඳහා නව ජාතික පරිවර්තනයක අවශ්‍යතාවක් ඇති බවත් එය පැරණි බල ව්‍යූහයන්ගෙන් නොව නව පරම්පරාවකින් සිදුවිය යුතු බවත් එම කාර්යය වෙනුවෙන් පැරණි ආර්ථික න්‍යායන් කටපාඩම් නොකර ඒවාට අභියෝග කළ හැකි ආකාරයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උතුරේ ක්ෂුද්‍ර ව්‍යවසායන්, නැගෙනහිර කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන කෘෂි තාක්ෂණික මධ්‍යස්ථාන, ගෝලීය ප්‍රජාවට අපනයනය කරන ඇඟලුම් ව්‍යාපාර, අඩු පහසුකම් සහිත ග්‍රාමීය-නාගරික වතු ප්‍රජාවන් සම්බන්ධ කරන විසඳුම්, රොබෝ විද්‍යාව, කෘතිම බුද්ධිය සහ ආර්ථික කතිකාව ආධිපත්‍යය දරන ඉහළ තාක්ෂණය ගැන අප රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවත් මේවා සිහින පමණක් නොව නව ජාතික උපායමාර්ග විය යුතු බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ ලෝකයේ විශාලතම පාරිභෝගික කලාපවලින් එකක් වන යුරෝපීය වෙළඳපොළට පිවිසෙන දොරටුවක් වන GSP + තිරසාරව පවත්වා ගෙන යාම අවශ්‍ය බවයි.

ඒ සඳහා කාර්ය සාධනය, යහපාලනය, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පාරිසරික ආරක්ෂණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතු බවත් ඊට අමතරව අපගේ දේශසීමාවලින් ඔබ්බට දිග හැරෙන අනතුරු පිළිබඳව ද අප පැහැදිලි ඇස් ඇතිව සිටිය යුතු බවත් පැවසීය. මෑත කාලයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති යුද්ධය ගෝලීය ආරක්ෂාව කෙරෙහි බලපාන නිසා මෙය පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත්, එහි බලපෑම් මැද පෙරදිගට පමණක් සීමා නොවන බවත් මේ නිසා ගෝලීය වෙළෙදාමට ද විශාල බලපෑමක් සිදුවිය හැකි නිසා ඒ ගැන ද සැලකිලිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ගෑස් ඩීසල් පෙට්‍රල් පොහොර නැතිවුණොත් එහෙම ආණ්ඩුවට වෙන දේ හොඳට දැනගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඕලු ලස්සන වෙන රහස! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper