ලංකාවෙ තෙල් මිල අඩු කරන්න පුලුවන්! ලෝක වෙළෙඳපොළේ හිටු කියලා බහිනවා! VIDEO I Sri Lanka Latest News

ලෝක වෙළෙදපොළේ තෙල් මිලවිශාල වශයෙන් පහත වැටී තිබේ. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 73.36ක් ලෙසය.