සිය දියණියගේ සෙම්ප්‍රතිශ්‍යාව තත්වයක් හේතුවෙන් අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් හා ඇගේ දියණිය කොවිඩ් පරීක්ෂණයකට ලක් වූ බව එරට රජය සදහන් කරයි.
අසනීප තත්වය හේතුවෙන් ඇය රාජකාරියෙන් ඉවත් වන අතර, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ග්‍රාන්ට් රොබර්ට්සන් අගමැති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
නවසීලන්තය තුළ පෙබරවාරි මාසයෙන් පසුව කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවූ අතර ලෝකයේ කොරෝනා හොදින්ම පාලනය කළ නායිකාව බවට නවසීලන්ත අගමැතිනිය පත්විය.










