සොයිසා පුරට 155 CTB බස් එකක් දාලා ලක්මාලි හේමචන්ද්‍ර රතිඤ්ඤා පත්තු කරලා.. පපරේ ගහලා.. මල්මාලා දාලා ඩෙඟා නැටුවා! නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්නත් සොරොව්වක් සුුුුද්ද කරලා රතිඤ්ඤා ගහලා.. බෑන්ඩ් ගහලා.. නැටුම් නටලා.. ඒ වගේම වැඩක් කරනවා! හරි ලස්සනයි! VIDEO I Sri Lanka Latest News

අලුත්වැඩියා කළ සොරොව්වක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවකට නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සහ නියෝජ්‍ය ඇමැති ආනන්ද එක්ව සිටියා.Sri Lanka Latest News