සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවල් පිල්ලෙයාන් විසින් නායකත්වය දෙනු ලබන ටී.එම්.වී.පී පක්ෂයේ මහ සමුළුව ඊයේ දිනයේ දී මඩකලපුව දේවනායගම් ශාලාවේ දී පැවති අතර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී විය.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේද සටහනක් තබා තිබිණ.











