දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ විවාදයේදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය.Sri Lanka Latest News
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අධිකරණයට ගියේ සජබය බවත්, එදා ඩීල් නිසා ජවිපෙ මන්ත්‍රීවරුන් දේශබන්දුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමු නොවූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










