සජිත් දානපතියන්ගෙන් සල්ලි එකතු කරලා රට වටේ ඉස්කෝලවලට බස් දුන්නා! හැබැයි මෝලම් ගැහුවෙ නෑ! රතිඤ්ඤා පත්තු කළේ නෑ! ලක්මාලි මන්ත්‍රීතුමිය ආණ්ඩුවේ CTB බස් එකක් සොයිසාපුරේ ඉඳන් කොළඹට දාලා කතා පවත්වනවා.. මෝලම් ගහනවා.. රතිඤ්ඤා පත්තු කරනවා..! බලන්න වටිනවා..! VIDEO I Sri Lanka Latest News

මට්ටක්කුලිය – සොයිසාපුර අංක 155 බස් රථ සේවාව යළි ආරම්භ කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.Sri Lanka Latest News කොළඹ පොදු ප්‍රවාහන සේවය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවසුවාය. මෙහිදී පාක්ෂිකයන් රතිඤ්ඤා සහ මෝලම් ගසමින් සිය සතුට පළකළ ආකාරයක් දැකගත හැකිවිය.