දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සිය හෘදයාංගම ශෝකය පළ කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.Sri Lanka Latest News
විශේෂ x පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බලපෑමට ලක්වූ සියලුම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය සදහා තමන් යාඥා කරන බවයි.
එමෙන්ම සාගර් බන්දු මෙහෙයුම යටතේ ලංකාවට ආධාර කිරීමට තමන් සූදානම් බවද ඉන්දීය අගමැතිවරයා පවසනවා.










