ඉන්දියාවේ මහමැතිවරණයෙන් පසු නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා යළි දිවුරුම් ධීමට නියමිත අතර කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ඊයේ දින විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.









