මරික්කාර් පොල්තෙල් බදු ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ අදිද්දී ඇමැති වසන්ත නැගිටියි! හෙට විශේෂ ප්‍රකාශයක් කරන බව කියයි! VIDEO I Sri Lanka Latest News

ආනයනික පොල්තෙල් බදු ගැටලුව සම්බන්ධයෙන් එස්.එම්. මරික්කාර් මහතා ප්‍රශ්න කරද්දී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවකි.Sri Lanka Latest News