බදුල්ල ප්‍රදේශයේ සිංහලයාගම, උණකන්ද, අන්නාසිගල ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසකට විදුලිය ලබාදීමට නියමිතව තිබූ විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.Sri Lanka Latest News 85%කට වඩා වැඩ නිමකර තිබියදීත්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමැති සමන්ත විද්‍යාරත්නගේ නියෝග මත ව්‍යාපෘතිය අතරමඟ නවතා ඇති බව The Sunday Morning වාර්තා කර තිබේ. එම වාර්තාවේ … Continue reading බදුල්ලේ දුෂ්කර ගමක පවුල් 200කට විදුලිය දෙන්න කෝටි 12ක් වියදම් කරලා 85%ක් ඉවර කරපු විදුලි ව්‍යාපෘතියක් ගමේ ඇමැති සමන්ත විද්‍යාරත්න නවත්වන්න කියලා! ගමම සමන්තටයි මාලිමා මන්ත්‍රීටයි විරුද්ධව පාරට බහී! අනුරට ගම්මු ලියුමකුත් ලියයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed