මහවැස්සේ ළමයින්ට පොත් බෙදන්න ආපු ඇමැති නිමල් සිරිපාලට අම්මලාගෙන් දැඩි විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

පොත් බෙදීමේ උථ්සවයකට ආ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා හට මව්වරුන් පිරිසක් විසින් විරෝධය දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.