කොළඹ වරායේ නිශ්චිතව හදුනාගත් ප්‍රදේශයක් බංග්ලාදේශයට ලබා දීමට තමා පොරොන්දු වූ බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. Sri Lanka Latest News
බංග්ලාදේශය සමබධතා පැවැත්විය යුතු වෙළෙද පාර්ශ්වයක් ලෙස සලකා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.
බදුල්ල කැපිටල් සිටි හෝටලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
-මූලාශ්‍රය ලංකාදීප










