ඇමැති කංචන විජේසේකර මහතා වරක් කියා සිටියේ ඕමල්පේ සෝභිත හිමියන්ගේ ඇඹිලිපිටියේ පිහිටි පන්සලට සුපිරි හෝටලයක ආකාරයෙන් විදුලි ඒකක 6000ක් පමණ මාසිකව වැය වන බවකි.
අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ඕමල්පේ සෝභිත හිමියන් පසුගියදා මාධ්‍යයට එම විදුලිය වැයවන ආකාරය පිළිබදව පැහැදිලි කිරීමක් කළේ මෙසේය.
Omalpe Sobitha Himi










