නොවැම්බර් 30 වනදාට පෙර හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත් ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.Sri Lanka Latest News
රුපියල් බිලියන 3.5ක එකතු කළ අගය මත බදු නොගෙවීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම සමාගමට එරෙහිව අධිකරණයේ නඩු පවර තිබින.
ඊට අදාල අධිකරණ තීන්දුව අනුව කටයුතු නොකිරීම මත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකු මාස හයක සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර තිබේ.










