ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන නාළිකා පිළිබදව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදු කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය කාලයේ මේ මාධ්‍ය නාළිකා ඉන්දියාවේ කොරෝනා තත්ත්වය පිළිබදව විශාල වශයෙන් ප්‍රවෘත්ති පළ කළ බවකි.










