හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මනූෂ ලංකාවට එන්නේ 28 යනුවෙන් දැනුම් දී තිබුණද හෙතෙම 24 වැනිදා ලංකාවට එන බව කොමිසම සොයාගත් බවත්, ඒ හේතුවෙන් ගුවන් තොටුපොළටම ගොස් නොතීසි බාර දුන් බවත් විනිසුරුවරයා කියා සිටියේය.










