අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් තරගය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක ලසිංත් මාලිංග විශේෂ ප්‍රකාශයක් සිදු කොට ඇත.
මාලිංග කියා සිටින්නේ 206 වසරෙන් පසු ආසියානු කුසලානයක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට හිමිව ඇති බවත්, ඊට සුබ පතන බවත්ය.










