තාජුඩීන් වාහනේ ඇතුළේ ගිනි තියලා අමුඅමුවේ මැරුවේ! රජ පවුලේ කුමාරයෙක්ගේ ගෑනු ළමයත් එක්ක යාළුවෙන්න එනවා කියලා! තාජුඩීන්ගේ ඇටකටු කොටස්වලට 2019න් පස්සේ වෙච්ච දෙයක් නෑ! අවුරුදු 5ක් විධායක ජනාධිපති-ආරක්ෂක ඇමැති වෙලා හිටපු මෛත්‍රීපාල හිටිහැටියේ තාජුඩීන්ගේ කේස් එක යළි එළියට ඇදලා ගනී! VIDEO I Sri Lanka Latest News

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් රථය ඇතුළේ මරා දැමුණේ අමුඅමුවේ ගිනි තබා බවත්, එසේ වූයේ රජ පවුලේ කුමාරයකුගේ ගෑනු ළමයකු සමග තාජුඩීන් මිත්‍රවීමට පැමිණීම නිසා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ 2019 වසරෙන් පසු තාජුඩීන්ගේ සිරුරු අස්ථි කොටස්වලට සිදුවූ දෙයක් සොයාගැනීමටවත් නොමැති බවකි.