අද දිනයේදී මැතිවරණ කොමිසමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දැඩි ප්රහාරයක් එල්ල කළේය.Sri Lanka Latest News
ඒ, ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල හිටපු ප්රධානීන් හට තනතුරු ලබා දීම වළක්වාලමින් නිකුත් කර ඇති නිවේදනය මුල්කරගෙනය.
එහිදී මන්ත්රීවරයා කියා සිටියේ ආණ්ඩුකාරවරයා සතුව ඇති බලතල ප්රකාරව මෙම පත්වීම් සිදුකොට ඇති බවත්, කව්රු කීවද එම පත්වීම් නොනවත්වන බවත්ය.