නාමල් රාජපක්ෂ මහතා මෙරට රාජ්‍ය නායකයා කරවීමට සක්‍ර දෙවියන්ට වත් නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. නාමල් රාජපක්ෂ යනු බ්‍රොයිලර් කුකුලෙක් බවත් ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් බවද කියා සිටී. රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් මෙරට රාජ්‍ය නායකත්වයට කිසිදිනක පත් නොවුණු ඇති බවත් පැවසූ ඔහු නමුත් … Continue reading මහින්ද කියන්නේ ගම් කුකුළෙක්! නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක්! සාටක වැඩිවෙද්දි නාටක වැඩිවෙනවා! ආයෙ කවදාවත් රාජපක්ෂලාට ජනාධිපතිකම් කරන අනාගතයක් නෑ! පිස්සුද අනේ.. බැසිල්ට බෑ…! රාජපක්ෂලාගේ මොකා ආවත් වැඩක් නෑ! රාජපක්ෂවරුන් ගැන විමල්ගේ අලුත්ම එක! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed