22 වන ආණ්ඩුක්රම ව්යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (21) වැඩි ඡන්යෙන් සම්මත වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවට එක් නොවීම විශේෂ සිදුවීමක් විය.
මීට අමතරව ඡන්දය ප්රකාශ කිරීම සඳහා අද තවත් මන්ත්රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.









