මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සීනි තොග අදාළ තොග හිමිකරුවන් සමග සාකච්ජා කර ඔවුනට අලාභයක් නොවන අයුරින් වෙළෙදපොළට නිකුත් කරන බව පාරිභෝගිත සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ අදාළ සීනි තොග අත්අඩංගුවට ගත් ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.










