ලසිත් මාලිංග දේශපාලනයට? PHOTOS I Sri Lanka Latest News

හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පසුගිය දිනෙක විජේරාම මාවතේ පිහිටි නිලනිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.Sri Lanka Latest News එහිදී දෙදෙනා අතර දීර්ඝ කතාබහක් සිදුව ඇති බව දැනගන්නට තිබේ.