2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.Sri Lanka Latest News
පිටියෙන් ඉවත් වන විට ඔහු ලකුණු 34ක් රැස් කරගෙන සිටියේය.
කුසල් ජනිත් පෙරේරා ගේ උරහිසේ පැවති ආබාධය යළි මතු වීම නිසා ඔහු මෙසේ පිරියෙන් ඉවත් විය.









