නොච්චියාගම විද්‍යා ආදර්ශ විදුහලට සක්වල වැඩසටහන යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අනුරාධපුර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතාද එක්ව සිටියේය.Sri Lanka Latest News
මෙහිදී විපක්ෂනායකවරයා සහ කුමාරසිරි මහතා අතර දීර්ඝ සංවාදයක්ද සිදුව තිබිණි.









