රටේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට නම් තව අවුරුදු 15ක්, 20ක් ජවිපෙ බලයේ සිටිය යුතු බවටත්, තවත් මැතිවරණ තුනක් හතරක් ජයග්‍රහණය කළ යුතු බවටත් චීන කොමියුනිස්ට් පක්ෂයෙන් උපදෙස් ලැබුණු බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා මේ බව කියා සිටියේ සිය චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය සමග අදහස් දක්වමිනි.









