• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කල්දාන්න රනිල් හදන්නේ IMF එකේ ආශීර්වාදයෙන්ද? Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාව සම්බන්ධ අයි.එම්.එෆ්. රිවීව් එක ජුනි 12ට යෙදී ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබිණී. එම දිනය අයි.එම්.එෆ්. ප්‍රකාශයට පත්කිරීමත් සමග පසුගිය සතියේ යූ.ඇන්.පී. මහලේකම් මාධ්‍ය ප්‍රකාශයක් කරමින් කීවේ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න ජනාධිපති රනිල්ට සහ වත්මන් පාර්ලිමේන්තුවට තව වසර දෙකක කාලයක් දිය යුතු බවය. ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයකින් ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දික්කරගත යුතු බවට ඔහු යෝජනා කළේය. පසුගිය සති අන්තයේ මෙරට ඉංග්‍රීසි මාධ්‍ය සියල්ල මෙම ප්‍රකාශය යූ.ඇන්.පී. මහලේකම් කළේ ජනාධිපති රනිල් නොදැන බව පෙන්වන්න ලොකු උත්සාහයක් ගෙන තිබිණි. යූ.ඇන්.පී. මහලේකම්ගේ මෙම ප්‍රකාශය ගැන රනිල් සහ යූ.ඇන්.පී.ය විරෝධය පළකොට ඇති බවටත්, එම මාධ්‍ය වාර්තා කොට තිබිණි. (Sri Lanka Latest News)

නමුත් මේ සතියේ යූ.ඇන්.පී. මහලේකම් යළිත් මාධ්‍ය ඉදිරියට පැමිණ තමන් කළ ප්‍රකාශය යළි තහවුරු කළේය. ඔහුගේ ප්‍රකාශය රනිල් නොදැනුවත්ව කළා නම් ඔහු යළි මේ සතියේ මාධ්‍ය ඉදිරියට පැමිණ එම ප්‍රකාශය යළිත් තහවුරු කරන්නේ නැත. යූ.ඇන්.පී. ආරංචි මාර්ග අනාවරණ කරන්නේ යූ.ඇන්.පී. මහලේකම් මෙම ප්‍රකාශය කළේ රනිල්ගේ උපදෙස් මත බවය. රනිල්ගේ මාධ්‍ය ඒකකයේ සමාජ මාධ්‍ය පෝස්ට් දෙස බලන විට යූ.ඇන්.පී. මහලේකම්ගේ ප්‍රකාශය අනුමත කරමින් පළකරන පෝස්ට් දැකිය හැකිය. අයි.එම්.එෆ්. රිවීව් එක සඳහා දින යෙදී තියෙද්දී යූ.ඇන්.පී. මහලේකම් මෙවැනි ප්‍රකාශයක් කිරීම ලංකාවේ ඡන්ද කල් දැමීම අයි.එම්.එෆ්. එකත් අනුමත කරනවාද යන සැකය මතුවේ. මෙයට පෙර පළාත් පාලන ඡන්දය කල්දමපු වෙලාවේද අයි.එම්.එෆ්. ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. රාජපක්ෂවරු බටහිර රටවලින් ආධාර ඉල්ලන්නේ නැතිව චීනයේ උදව් ගත්තේ බටහිර රටවල් ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් කොන්දේසි දමන නිසාය. චීනය ලංකාවට පමණක් නොව ලෝකයේ ඒනෑම රටකට ආධාර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ඒ රට ආරක්ෂා කරනවාද නැද්ද යන්න පිළිබඳ කොන්දේසි පනවන්නේ නැතුවය. මැතිවරණ කල්දමන්න කතාකරන රනිල්ගේ ආණ්ඩුවට අයි.එම්.එෆ්. දෙන සහතික දෙස බලන විට රාජපක්ෂලාට දුන් චීන ආධාර සහ අයි.එම්.එෆ්. ආධාර අතර වෙනසක් නැති බව පැහැදිලිය. රාජපක්ෂලාගේ ආණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කළත් මානව හිමිකම් කඩකළත් සුළු ජාතීන් මර්දනය කළත් ජාතික මැතිවරණ කල් දමන්න කතා කළේ නැත. එලෙස බලන විට මෙය භයානක තත්ත්වයකි. අයි.එම්.එෆ්. රිවීව් දිනය දැන දැනම මෙවැනි ප්‍රකාශ කිරීම ඊටත් වඩා භයානක තත්ත්වයකි.

යූ.ඇන්.පී. මහලේකම්ගේ ප්‍රකාශයට පසු රනිල් ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව ප්‍රකාශ කළේත් අගමැති යූ.ඇන්.පී. මහ ලේකම්ගේ ප්‍රකාශය විවේචනය කළේත් මෙරට බටහිර තානාපති කාර්යාලවලින් එල්ල වූ බලපෑම නිසා විය යුතුය. එහෙත් යූ.ඇන්.පී. මහලේකම් මේ සතියේ මේ ප්‍රකාශය යළිත් තහවුරු කිරීමෙන් පෙනීයන්නේ ඡන්ද කල් දමන්න රනිල්ගේ සැලසුමක් තියෙන බවය. පළාත් පාලන ඡන්දය කල්දැමීම සාධාරණීකරණය කළ නීතිපතිවරයාට තව මාස 6ක සේවා දිගුවක් දීමෙන්ද පෙනීයන්නේ රනිල් ඡන්ද කල් දමන සැලැසුමක් ඔළුවේ තියාගෙන ඉන්නා බවය. ඒ සඳහා ඔහු යොදාගන්නේ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළය. මේ සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සිය මතය ප්‍රකාශ නොකරනවා නම් අයි.එම්.එෆ්. ආශීර්වාදය මැද රනිල් මෙය සැලසුම් කරනවාද යන සැකය ඇතිවේ.

SendShareShare
Previous Post

ඌරන්ට මොන සෞඛ්‍යද? Sri Lanka Latest News

Next Post

සජිත් ගිය ගමන් අනුරත් යාපනේට දුවගෙන යයි! TNA කාර්යාලයට ගිහින් පළාත් සභා ක්‍රමයටත් එහා ගිය විසඳුමක් මාලිමාවෙන් ලබා දෙන්න පොරොන්දු වෙයි! විපක්ෂනායක කාර්යාලය ඉස්සරහා පිකට් කරන්න හදන එවුන් දැන් පලයන්කෝ ජවිපෙ කාර්යාලයටත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.