ඩොලර් ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසදිය හැකි බවට හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය වී ඇත.
ඒ මහතා මෙම ප්‍රකාශය කළේ අමාත්‍ය ධූරය ලබා ගැනීමෙන් අනතුරුවය.
නමුත් පසුගිය කාලය පුරාම ඒ මහතා දැකගන්නට නොලැබීමද විශේෂ සිදුවීමකි.









