රනිල්ව බේරගන්න රනිල්ගේ නිවස ඉදිරිපිටදී පොලිසිය සිරසට පහර දෙයි! මාධ්‍යවේදීන් 4 දෙනකුට බිම දාගෙන තිරිසන් විදිහට ගහයි! (VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී සිරස මාධ්‍යවේදීන් සිව් දෙනකුට පොලිසියෙන් දැඩි ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම මාධ්‍යවේදීන් රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇත.