IMF ගිවිසුමේ කොන්දේසිවලට සජබය විරුද්ධ වෙයි! ගිවිසුම තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බවත්, ගිවිසුමේ කොන්දේසි වලට සජබය විරුද්ධ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා අද(27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේය. ඒ මහතා මෙසේද කීය. සභානායකතුමා අයි,එම්,එෆ් ගිවිසුම ගැන කිව්වත් ගිවිසුම තාමත් සභා ගත කරලා නෑ.අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඔබතුමාලා කරපු ඉල්ලීමයි.පාර්ලිමේන්තුවට … Continue reading IMF ගිවිසුමේ කොන්දේසිවලට සජබය විරුද්ධ වෙයි! ගිවිසුම තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed