නැවත තෙල් නැවක් එන දිනයක් කිව නොහැකි බවත්, හෙට සිට ජනතාවට ටෝකන් ක්‍රමයක් සකස් කොට ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම නිසා තෙල් පෝලිමේ නොසිට තෙල් පැමිණි පසු ටෝකන් එක රැගෙන ඉන්ධන හල වෙත පැමිණෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.